Archives: ජූලි 2019

දැන් අරඹමු

2017 බෙරවාරි මාසයේ මගේ ලොකු අක්කාට පිළිකාවක් ඇති බව දැනගන්ට ලැබුණි. මා මගේ මිතුරන්ට කීවේ “කැරොලින් සමග හැකි උපරිම කාලයක් ගත කිරීම දැන් මම අරඹනවා” කියාය. සමහරු මට කීවේ මගේ හැඟීම් එම ප්‍රවෘත්තියට මා දක්වන අධිප්‍රතිචාරයක් බවයි. නමුත් මාස දහයක් තුළ ඇය මිය ගියාය. මම ඇය සමග පැය ගණනාවක් ගත කළද අප යමෙකුට ප්‍රේම කරන විට අපගේ සිත්වලින් ඇති තරම්…

අප දේශනා කරන දෙය ක්‍රියාත්මක කිරීම

සභා පාලක සහ ලේඛක ඉයුජින් පිටර්සන් හට ස්විට්සර්ලන්ත වෛද්‍යවරයෙකු සහ සභාපාලක අනුශාසක පෝල් ටුවර්නියර්ගේ දේශනයකට ඇහුම්කන් දීමට අවස්ථාවක් ලැබුණි. පිටර්සන්, වෛද්‍යවරයාගේ ලියවිලි කියවා තිබුණි. සුවය ගැන ඔහුගේ ක්‍රමය අගය කළේය. දේශනය පීටර්සන්ගේ සිතෙහි ගැඹුරු කැටයමක් තැබීය. ඔහුට ඇහුම්කන් දෙන විට පිටර්සන්ට අවබෝධ වූයේ ටුවර්නියර් කියපු දෙය කරන, කරන දෙය කියන අයෙකු බවය. පීටර්සන් ඔහුගේ අත්දැකීම විස්තර කිරීමට භාවිතා කළ වචනය…

සැම කථාන්දරයක්ම

විචිත්‍ර චිත්‍රවලින් නිමකර ඇති ළමා බයිබලය හරවා මාගේ මුණුපුරාට මම කියවීමි. පදයෙන් පදය දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ සැපයීම දිග හැරෙන විට අපි උද්දාමයට පත්වීමු. කියවන පිටුවට අත තබා ගෙනම නැවත පොතෙහි මාතෘකාව මම කියවීමි: “යේසුස්වහන්සේගේ කථාන්දර පොත බයිබලය: සෑම කථාන්දරයක්ම උන්වහන්සේගේ නම මුමුණයි”.

“සෑම කථාන්දරයක්ම උන්වහන්සේගේ නම මුමුණයි”.

අපි අවංකව කථා කරමු නම් බයිබලය, විශේෂයෙන් පරණ ගිවිසුම තේරුම් ගැනීමට අමාරුය. දෙවියන්වහන්සේව…

දෙවියන්වහන්සේට අවංකව සිටිමු

වයස අවුරුදු තුනක් වූ මගේ මුණුපුරාගේ එම දවස ආරම්භ වූයේ ඉතා නරක ලෙසය. ඔහු කැමතිම කමිසය ඔහුට සොයා ගැනීමට නොහැකි විය. ඔහු දැමීමට උත්සාහ කළ සපත්තු උණුසුම් වැඩි විය. ඔහු තම ආච්චීට ගෙරවීය. මොර ගැසීය. ඉන්පසු වාඩිවී ඇඬීමට පටන් ගත්තේය.

“ඇයි ඔයා කලබලයෙන්” මම ඇසීමි. අපි ටික වේලාවක් කථා කළෙමු. ඉන්පසු ඔහු නිසල විය. “ඔබ ආච්චීට හොඳට සැළකුවාද?” මම සෙමින්…

සමාදානය සොයා ගන්නේ කෙසේද?

“ඔබ සාමය ගැන සිතන්නේ කුමක්ද?” අප දිවා ආහාරය ගන්නා අතර මාගේ මිතුරා මගෙන් ඇසීය. “සාමය... මට ස්ථිර නැහැ... ඇයි ඔබ අසන්නේ?” මම මවිතව ඔහුගෙන් ඇසුවෙමි. “ඔබ සභා රැස්වීම වෙලාවේදී කකුල සොළව සොළවා සිටියේය. ඔබ ඉන්නේ කලබලයෙන්ද? දෙවියන්වහන්සේට ප්‍රේම කරන අයට උන්වහන්සේ දෙන සාමය ගැන ඔබ දන්නවාද?” ඔහු ඇසුවේය.

වසර ගණනාවකට ප්‍රථම මාගේ මිතුරා ඇසූ එම ප්‍රශ්නයෙන් මගේ සිත රිදුණි. නමුත්…